spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දුක් සහිත මනු ලොවින් සමුගත් තාත්තාට..!

Must read

නිතර කරුණා සිනහ මුහුණෙන්
ලොවට +මනු දම් වපුරලා
සැමට මෙත් සිත පැතුරුවේ ඔබ
උතුම් බෝසත් ගුණදයා…
නොයෙක් ලතැවුල් නිවන ඔසුව ද
ඔබ ඉතින් ගෙන ගියනිසා
තාත්තේ ඔබ නැති අඩුව මට
වැඩි වැඩිය දැන් දැනෙනවා..

බුදුන් දෙසු දම්පද එකින් එක
මෙලොව තුළ නිති මැවෙනවා
තනිව ආවම තනිව යන බව
ලෝ දහම බව දන්නවා…
කරපු පින් පව් දෙකම පමණක්
නිතර තනිකම මකනවා
තාත්තේ ඔබ දෙව් ලොවේ සිට
අප රකින බව හිතෙනවා..

ලොකු දුව25 08 2021

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article