මිගමුවේ මෝය කට සහ දූව ප්‍රදේශයේ මුහුදු තීරයේ සෑම වසරකදිම අසිරිමත් දසුන් මවා තිබු දූව පල්ලියේ සින්දාත්‍රි දේවමතාවන්ගේ මංගල්‍යය සමරමින් වාර්ෂිකව පැවැත්වෙන බෝට්ටු පෙරහැර මෙවර නොපැත්වෙන බව ප්‍රදේශවාසිහු පවසා සිටිති.
පාස්කු දින ප්‍රහාරයට තෙමසක් පිරෙන දිනට ( ජුලි 21 ) යෙදි ඇති මේ සින්ද්‍රාති මංගල්‍යය මෙවර වෙනදා මෙන් බෝට්ටු පෙරහැරක් ලෙසින් නොපවත්වා චාමෙට පැවැත්විමට කටයුතු සකසමින් තිබෙන බැව් වාර්ථාවේ.

ඡායා- එම් .ඉසෙඩ් සහජාන්

















