spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දූෂණයට බර රාත්‍රී පොළවල් ?

Must read

කොච්චිකඩේ නගරයේ පවත්වන  බදාදා  රාත්‍රී   පොළෙහි ද ටෙන්ඩරය   අළුත් කිරීමක්  නැතිව  කලින් සිටි ටෙන්ඩර්කරු මුදල් එකතු කිරීමක්  සිදුකරන බව වාර්තා වේ.  අප මේ පිළිබඳව කළ  විමසීමේදී    ඒ සම්බන්ධයෙන්  මීගමුව  නාගරික  කොමසාරිස්වරයා  ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබඳව කිසිවක්  නොදන්නා  බවත් , ඒ ගැන  සොයා බලන බවත්ය.
එමෙන්ම  මීගමුව  ඩී.එස් සේනානායක  පාරේ   රාත්‍රී පොළෙහි ද  ගැටළුකාරී  තත්වයක්  තිබෙන බවත්  ඊට තවමත්  විසඳුමක්  නැති බවත්, ඒඅවට කඩ හිමියන්  ප්‍රකාශ  කරයි.  තමන්ට  සිදුවන  අසාධාරණයක්  සම්බන්ධව  මොහොමඩ්  පෂ්මි  නමැත්තාද  මීගමුව  නාගරික  කොමසාරිස්වරයා ට  ලිපියක්  යොමුකර ඇති අතර  ඹහු  මේ  සඳහා  විසඳූමක්  බලාපොරොත්තුවෙන්  සිටී.
සියළු  කරුණු  සළකා බලා  සාධාරණ  විසඳූමක් මීගමුව නාගරික  කොමසාරිස්වරයා විසින් දිය යුතුව තිඛේ.legacy_image.phppolla tender letter

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article