spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේශපාලකයන්ගේ ශෝභන වැඩනිසා අතිකාලත් අහිමිවු ගිනිභටයෝ වෙසක්දා යාචක කුසගිනි නිවති !

Must read

food 1food 3( 1.55 pm ) මිගමුව මහනගර සභාවේ නගරාධිපතිගේ දේශපාලන ප්‍රචාරක වැඩද ඇතුළු කප්පරක් ශෝභන වැඩ නිසා දැවැන්ත මුල්‍ය අර්බුදයකට පත්ව ඇති තත්වයක් තුල  ගිනිනිවන භටයන්ගේ අතිකාල පසුගිය මාස කිපයක් පුරාවට ගෙවා තිබුනේ නැත.
රුපියල් කෝටිය ඉක්මවු වියදමක් දරමින් මැතිවරණ ප්‍රචාරක වාසි වෙනුවෙන් මිගමුව ජනයාගේ බදුමුදල් වැයකරමින් පුටු බෙදිම්ද සමගින් වියළි සහනාධාර මලු බෙදාහැරම්ද සිදුකළ නගර සභා පාලකයෝ මිගමු මහනගර සභාවේ ගිනි නිවන භටයන්ට  සිය අතිකාල නොගෙවා තිබුන තත්වයක් තුල වුවද ඒ භටයෝ වෙසක් පෝ දා යාචක කුසගිනි නිවිමට පියවර ගෙන තිබුණි.
වෙනදා දන්සැලක් වැද වෙසක්දා කුසගිනි නිවාගත් මේ යාචකයන්ට ඊයේ තිබුන එකම පිළිසරණ වි තිබුනේ මේ කෑම පාර්සලයයි .food 7food 5 food 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article