spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේශපාලන වාසි ගන්න සිය නිලමුද්‍රාව තබා රු 5000 හේ අයදුම් පත් බෙදපු මිගමු නියෝජ්‍ය නගරාධිති අනාථයි ?

Must read

නිමල් ෆරිස්(5.55 pm ) රු 5000 අයදුම්පත හරහා වැඩියෙන්  දේශපාලන බඩපිණුම් ගහපු  ප්‍රාදේශිය දේශපාලකයන් සිටින නගරය වන්නට ඇත්තේ මිගමුව විය යුතුය. ඇතැමෙක් තමන්ට නැති බලයක් ඇදා ගැනිමට මෙය කදිම අවස්ථාව යැයි සිතා සිය නිළ මුද්‍රාවද  තබා අදාල අයදුම් පත්‍රය තමන්ගේ නිවසටම පැමිණ ලබාගත යුතුයැයි ප්‍රචාරයන් යවා තිබුණි.ෆරිස්
මේසේ පිනුම් ගැසු දේශපාලකයන් දැන් බිම ඇද වැටි අනාථ වි සිටින්නේ කිසිදු මුද්‍රාවක් තබා ඇති අයදුම් පත්‍ර භාරනොගන්නා බව ආදාල බලධාරින් විසින් ජනතාවට දැනුම් දිමත් සමගින්ය.
මේ හේතුවෙන් මිගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයා වැනි මෝඩකමට සිය නම ලාභෙට ප්‍රචාරය කරගන්නට හැදු දේශපාලකයන්ගේ දැන් පස්ස බිම ඇනි අනාථ වි ඇත්තේ ජනතාව විසින් මේ නිල මුද්‍රා සහිත අයදුම් පත් ඉරා දමා යළිත් අයදුම්පත් පුරවන්නට පටන් ගැනිමත් සමගින්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article