spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

22 වනදා සිට මීගමුවටත් ඇඳිරි නීතිය ලිහිල් කෙරේ ..

Must read

1584675938-curfew_L( 7.30 pm ) (දෙවන සංස්කරණය ) ඇඳිරි නීතිය ලිහිල් කිරිමේ රජයේ වැඩපිලිවෙල යටතේ මිගමුව පොලිස් බලප්‍රදේශයට ලබන 22 වනදා එනම්  බදාදා පෙ.ව 5 ට ඉවත් කෙරෙන ඇදිරි නීතිය යළි පැනවෙන්නේ රාත්‍රි 8 ටයය.
ඉන් අනතුරුව  ඇදිරි නිතිය පෙ.ව. 5 ට ඉවත් කොට යළිත් රාත්‍රි 8 ට පැනවිමට නියමිතය.
සති තුනකටත් වඩා කාලයක් ඇදිරි නිතියත් සමගින් ජිවත් වු මිගමුවේ වැසියන්ට මේ පණිවිඩය සැබැවින්ම සහනදායි එකක් වනවාට සැක නැත. එහෙත් අප වඩාත් සංගමයකින් යුතුව සියළු සෞඛ්‍ය නිති රිති එලෙසින්ම පිළිපදිමින් වගකිමෙන් කටයුතු කිරිමට සැමදෙනාම එකාවන්ව කටයුතු කරන්නේ නම් මේ සහනය සැබැවින්ම දිගු එකක් බවට පත්කර ගැනිමට අපට හැකි වනු ඇත.curfew

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article