නගරසභා සේවකයන් ලවා ගෙදර බල්ලන් නෑවු මන්ත්‍රි ගැන ප්‍රශ්ණය මහසභාවට ?

0
101

MC membersමීගමුව මහනගර සභාවේ එක්තරා මන්ත්‍රිවරයෙක් විසින් සිය නිවස අතුගැම කඩේ යැවිම සහ බල්ලන් නෑවිම වැනි කටයුතු වලට පවා මීගමුව මහනගර සභාවේ සුළු සේවකයන් යොදවා ගන්නා බවට වු චෝදනාවක් දැනට කලක පටන් ප්‍රසිද්ධ සංවාදයක් බවට මීගමුව තුල පත්ව තිබුණි.
මේ සංවාදය දැන් ඔක්තෝබර් මස 08 වෙනිදා පැවැත්වෙන මහසභාවට නිශ්චිත ප්‍රශ්ණයක් ලෙසින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙක් විසින් ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here