spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පින් ඇමතිකම් වෙනුවෙන් පිළිගැනිම් ඇති ! දැන් ඉතින් වැඩකරන්න

Must read

සුදර්ශණිගේ පිළිගැනිම්මීගමුව හා කටාන යනු එජාප විසින් ජයගත් මැතිවරණ ආසනයන් වේ.එහෙත් මේ ආසන දෙකේම ඉන්න ශ්‍රිලනිප දේශපාලකයන් හට දැන් ඇමති තනතරු ලැබි තිබේ.
ඩිලාන් පෙරේරා ඇමතිවරයාගේ භාෂාවෙන් කියනවා නම් එක්තරා අන්දමකට මේ ඇමති කම්ද පින් ඇමතිකම් වලට වඩාත් කිට්ටු බවය.
ඉතින් මේ අයට ආසනය පුරා යමින් විවිධ පිළිගැනිම් උත්සව ක්‍රියාත්මක කරති.
එහෙත් දැන් අවශ්‍ය වන්නේ වැඩකරන්නටය.
ලෝරන්ස් ප්‍රනාන්දු -කදවල

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article