spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරාධිපතිගේ VIP සාදයෙන් නාගරික මන්ත්‍රිලා කැපෙයි ….

Must read

IMG-bf9b9ed342bf17e441941b3d91a3cb33-Vනගරාධිපති දයාන් ලංසා සිය නිවසේදි VIP තාලයේ සාදයක් සුදානම් කර තිබුණි. ඒ සදහා මිගමුවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් මෙන්ම මිගමුව මහනගර සභාවේ දේශපාලන අතකොළු වශයෙන් කටයුතු කරගෙන යන ප්‍රධාන නිළධාරින් කිපදෙනෙකුද  එක්ව සිටි බව සැලය.
එහෙත් මැතිවරණයේදි මහත් සේ වෙහෙස දරා සිය සහෝදරයාගේ මැතිවරණ සටනට දායක වු නාගරික මන්ත්‍රිලාට මේ සුපිරි සාදයට ඇරයුම් කර තිබුනේ නැත.
මේ ගැන ඇතැම් මන්ත්‍රිලාද කණස්සලකින් පසුවන බවද වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.
කොන්ඩම් න්‍යාය දැන් යළිත් ක්‍රියාත්මකය.නාගරික මන්ත්‍රිලාගේ සහය මනාප එකතු කරගන්නට පමණි.සුපිරි සාදවල ඒ මන්ත්‍රිලා දැනටමත් කැපි ඇත.
රාජ්‍ය ඇමති නිමල් ලංසා වැඩභාරගන්නා අවස්ථාවටද නාගරික මන්ත්‍රිවරුන් ඇරයුමක් නොතිබිම ගැන දැනටමත් ඔවුන් සිටින්නේ කණස්සල්ලෙනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article