spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරාධිපතිවරයා රෝමෙට ගියේ බාරයක් ඔප්පුකරන්ඩද?

Must read

MC sec and dayanමීගමු නගරාධිපති දයාන් ලංසා දින 10යුරෝපා සංවාරයක මේ දිනවල නිරතව සිටි.ඔහු නියෝජනය කරන පොහොට්ටුවේ තීරාණාත්මක මැතිවරණයක් සදහා රටම පෙළගැසෙද්දි පොහොට්ටුවෙි මීගමු නගරාධිපති රට ගියේ ඇයිද යන්න පොහොට්ටු ක්‍රියාකාරිකන් අතර මේ දිනවල කතාබහට ලක්වෙමින් තිබේ.විශේෂයෙන්ම ඊයේ දිනයේ ගෝඨාභය රාජපක්ෂ පිලිගැනිම සදහා වු උත්සවය සෙනගක් මිගමුවෙන් යැවිමට නොහැකි විමනිසා මේ කතාබහ යලිත් වරක් මතුව තිබේ.එහිදි වාර්තා වි තිබුනේ බාරයක් ඔප්පු කිරිම සදහා නගරාධිපති රෝමයට ගොස් ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article