spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරාධිපතිවරුන් 17 කට හොදවෙච්ච නිලකාමරේ අළුත් නගරාධිපතිට පොඩි වැඩිලු ? තවත් මහජන මුදල් ලක්ෂ 40 ක් ?

Must read

3087-hodjat-sluhi-po-domam(12.30 pm ) මීගමු මහනගර සභාවේ දැන් සිටින්නේ 18 වෙනි නගරාධිපතිවරයායි.
ඔහු මෙතෙක් සිටි 17 දෙනාටම වඩා වෙනස් අයෙකි.
ඒ ගැන අවැසි නම් විශාල ලයිස්තුවක් මෙහිලා සටහන් කළ හැක.
එහෙත් මෙවර අප මතුකරන්නේ එක් වෙනසක් ගැන පමණි.
එනම් මෙතෙක් සිටි නගරාධිපතිවරුන් 17 දෙනාගේ නිළඅවශ්‍යතාවන් සපුරා ගැනිමට ප්‍රමාණවත් වු නගරාධිපති නිළ කාමරය ඉඩ මදි යැයි කියමින් එය පුළුල් කිරිම සදහා සැලැස්මක් දැන් නගර සභාව තුල ක්‍රියාත්මකය.
ඒ සදහා ලක්ෂ 40 ක් පමණ වැය වනු ඇති බවද සැලය.
වත්මන් නගරාධිපතිවරයාට නගරයේ සංවර්ධනය කෙසේ වෙතත් අතදිග හැර මහනගර සභාවේ ඇති මුදල් සංචිත මෙන්ම මහජන බදුමුදල්ද වැය කිරිම සදහා පමණක් දැන් ලොකු නිළ කාමරයක් ඇවැසිව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article