spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙන්න හොරකම් කරන අළුත් ක්‍රමයක් ??

Must read

damronews
(12.58pm) උත්සව   කාලයන්  ඉලක්ක  කරගනිමින්  වෙළඳ සැල්වල  ‍සෙනඟ ගැවසෙන  අවස්ථාවන්  බලා  අපූරු  සොරකමක  යෙදෙන  හොරුන්  සම්බන්ධ  කථාවක්  අපට  ආරංචි  වූයේ  මීගමුවේ දම්රෝ ආයතනයෙනි.   බඩු  මිලඳී  ගැනීමට  පැමිණි  අයෙකු  සේ  පැමිණෙන මෙම සොරා පසුව  වෙළද  ආයතනයේ  සේවකයෙකු  ලෙස හැසරී    අදාළ  භණ්ඩ  පාරිභෝගිකයන්ට   පෙන්වා  මුදල්  රැගෙන  ටික  වේලාවකින්  ඔහු  අතුරුදහන්  වෙයි.  මීගමුව  දම්රෝ  ආයතනයේ  සේවක  මහතෙකු  අප සම ඟ  පැවසුවේ   මෙලෙස  පසුගිය  දිනවල   ශීතකරණයක්  සහ  පෑන්  එකක්   පෙන්වා  මුදල්  රැගෙන  යාමට  හොරෙකු  දක්ෂ  වූ  බවයි. මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් දැනුවත්වී සිටීම ඔඛේ ආයතනයේ ආරක්ෂාවට  ද ප්‍රයෝජනයක් විය හැක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article