spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නත්තල් දා රෑ පුජාවට ආරක්ෂාව දෙන්න ! කාර්දිනල් හිමි රජයෙන් ඉල්ලයි!

Must read

CARDINAL 1නත්තල් දින රාත්‍රීයේ සහ නත්තල් දින පැවැත්වෙන දේව මෙහෙයන් වෙනුවෙන් සෑම දේවස්ථානයකටම ආරක්ෂාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමෝ අද (19) පැවසූහ.

මැල්කම්  කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමෝ මේ බව සඳහන් කර තිබුනේ කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් යම් තොරතුරු ලැබී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස අමතර ආරක්ෂාවක් ඉල්ලා සිටි බවත් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවට  රජය  පොරොන්දු වූ බව අගරදගුරුතුමෝ පුවත්පත් සාකච්ජාවේදි පවසා තිබුණි.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article