spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විවාහ මංගල්‍යය සංග්‍රහ කටයුත්ත හිතට බරක්ද ? අමතන්න කැල්ටන් !

Must read

IMG-3b213167e34cc602949c4cb374598896-VIMG-2c622abf2094fd31a1032a3c1fc9c7ec-VIMG-82fb3288a942548f07df9b18a5efd400-VIMG-28c61615dda03e6a9ccca3d77e87702a-VIMG-56b8a2ab6c85f2048ea5e74e22d8c36c-VIMG-39940f3c45522207dbf54aba6a88ed72-Vවර්ථමානය වන විට විවාහයක් කියන්නේ පවුලක විශාල වගකීමක්.
විශේෂයෙන් දරන්නට වන වියදම වගේම විවාහයක් තුල ගොඩ නැගෙන සියළුම කටයුතු අතපසුවීමකින් තොරව සිදුකර ගැනීමත් පවුලකට විශාල මානසික බරක්.IMG-44a02b3377f886cc5b0002b5672b6ad2-V

ඒ බරෙන් කොටසක් බාරගන්න කෙනෙක් ඉදිරිපත් වනවා කියන්නේ ඒ පවුලට විශාල අස්වැසිල්ලක්.
අද අපි කථා කරන්න යන්නේ විවාහ මංගල්‍ය උත්සවයක එක් වගකීමක් භාරගන්න ඉදිරිපත් වී සිටින ආයතනයක් ගැනයි
.

විවාහ මංගල්‍ය දිව්‍යපූජාවකින් පසු දිව්‍ය පූජාව වෙත පැමිණෙන අමුත්තන්ට දිව්‍ය පූජාවෙන් පසු සංග්‍රහයක් සූදානම් කිරීම දැන් සෑම විවාහයකදීම සිදුවන දෙයක්.
ඒ වගේම ඒක පිළිවෙලකට වෙන්න ඕන දෙයක්.ඒ නිසාම ඒක ලොකු වගකිමක්.

ඒ නිසා ඒ වගකීමෙන් පවුලේ අය නිදහස් කරන්න කැල්ටන් ආයතනය ඉදිරිපත් වී තිබෙනවා. පවුලේ අයට ඒ සම්බන්දයෙන් කරදර වෙන්න දෙයක් නැහැ. අවශ්‍ය සියළුම ආහාර සකස් කිරීම, දේවස්ථානය වෙත ගෙන ඒම, වගේම දිව්‍ය පූජාවෙන් පසු අමුත්තන් වෙත එම ආහාර හා පාන බෙදාදීමේ වගකීමත් කැල්ටන් ආයතනය ඔබ වෙනුවෙන් ඉටු කරන්නට සූදානම්.
ඒ සදහා විශාල මුදලක් වියදම් කරන්නට ඔබට සිදුවන්නේත් නැහැ. ඉතාමත් සාධාරණ මුදලකට ඒ සියළු වගකීම ඉටු කරන්නටත් කැලටන් ආයතනය සූදානමින් සිටිනවා.IMG-082187cb7afc4e7239d78baeb2cbf49b-VIMG-7a33087e12b33e550e59c57c7a83078b-VIMG-065ed4bf679d003ae15d11a9dc250679-VIMG-162af73c57309ae88c0f2f540ffb31f8-V

මීගමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක විශාලතම බේකරි නිෂ්පාදන ජාලය අයත්වන  වන කැල්ටන් ආයතනය දශක ගණනාවක සිට පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් ආයතනයක් මීගමුවේ ප්‍රධානතම ව්‍යාපාරික ස්ථානයක් .
ඔවුන් මේ වන විට සිය මෙහෙයුම් ජාලය තවදුරටත් පුළුල් කරමින් කොළඹ ශැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේද තමන්ගේ අවන්හලක් විවෘත කර අවසන්
.
ඒ නිසා ඔබගේ විවාහයේ දිව්‍ය පූජාවෙන් පසු අමුත්තන්ගේ සංග්‍රහය භාරදෙන්න කැල්ටන් ආයතනය තරම් සුදුසු ආයතනයක් මේ අවට නම් තවත් නොමැති තරම්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article