spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නන්දිකඩාල් කලපුවේ සහ මුහුදු තිරයේ කුඩා මසුන් ලක්ෂ ගාණක් මිය ගිහින් ?

Must read

Mulathive 1නන්දිකඩාල් කලපුවේ සහ වට්ටුවාල් මුහුදු තිරයේ ලක්ෂ ගාණක් මසුන් මිය ගොස් ඇති බව ඒ ප්‍රදේශයේ මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි.එයට හේතුව ලෙසින් මාධ්‍ය විසින් දක්වා තිබුණේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය මෙයට හේතුවිය හැකි බවය.
කෙසේ වෙතත් ප්‍රදේශයේ සුළු ධිවරයන් පවසා ඇත්තේ මෙසේ  කුඩා මසුන් ලක්ෂ ගණනින් මිය ඔවුන් ගේ ජිවන මාර්ගයන් සදහා ඉතා බරපතල විදියට බලපාන බවය.
එබැවින් රජය වහා මැදිහත්ව මේ ගැන සොයා පිළියම් යෙදිය යුතුව ඇතැයිද ඔවුන් අවධාරණය කර ඇත.mulathive 4mulative 3
ඡායා- තමිල් සෙල්වම්

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article