spot_imgspot_img
spot_img
spot_img
spot_img
Tuesday, May 19, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home Editor's Choice නව කතානායක මහින්ද යාපා

නව කතානායක මහින්ද යාපා

0
247
en-photoපාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා ද, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාද පත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (19) පස්වරුවේ තීරණය කළේය.නියෝජ්‍ය කාරක සභාවේ සභාපති ධූරයට අංගජන් රාමනාදන් මහතා පත්කිරීමට ද ආණ්ඩු පක්ෂය තීරණය කළේය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

මේ අතර, පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පත්කිරීමට එහිදී තීරණය කර ඇත.
(ලංකාදිප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here