මේ අතර අද ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර තිබුනේ නිරෝධායන නීති කඩ කළ 17 දෙනෙකුට මිනුවන්ගොඩ උසාවියේදි දඩ ගසා තිබුණු අයුරු ගැනය.එක් අයෙකුට රු 3000 බැගිනි.
මේ පැමිණිලි ගොනු කොට මිනුවන්ගොඩ උසාවියට ඉදිරිපත් කරන්නට කටයුතු කළ ශ්‍රි ලංකා පොලිසි්ය තොණ්ඩමන්ගේ අවමඟුලට අදාලව පුර්ණ නිදහසක් දි ඇති බව පෙනේ.
මේ රටේ දැන් ඇත්තේ නිති වර්ග දෙකකි.
ප්‍රභුන්ට සහ දේශපාලකයන්ට එකකි. දුප්පතුන්ට හා සාමාන්‍ය ජනයාට තවත් එකකි.
අප දැන් බලාසිටින්නේ නියෝජ්‍ය පොලිස්පති ඉදිරියේදි මාධ්‍ය හමුවට පැමිණ කටඋල්කරමින් නිරෝධායන නියෝග ගැන කියන හැටි බලා රසවිදින්නටය.
මේ රටේ පුරුවැසියන් අඩුනිසා යටත්වැසියෝ මේ අමන පාලකයන්ට එරෙහිව සිය විරෝධයන් පෙළගැස්විමට මැලි වෙති.100951016_703886306849791_7884136818042470400_n