spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නීතිවිරෝධි කට්අවුට් වලටත් ෆ්ලෑෂ් ලයිට් දාපු අප්පුහාමිලාට දැන්වත් කොච්චිකඩේ පාලම පෙනෙයිද ?

Must read

hector 1කොච්චිකඩේ පාලම ඉතා අබලන්ය.ඒ දෙපැත්තේ ඇති අත්වැල් පාලම හෙවත් පයින් යන අයට මන් තිරු දෙකද දැන් අබලන් නිසා වසා දමා ඇත.
එබැවින් කලින් ඒ මංතිරු භාවිතා කළ සියල්ලෝම දැන් ගමන් කරන්නේ පාලම හරහාය.
එය මහත්සේ  අවදානම්කාරිය.
එහෙත් මේ පාලමට අදාලව වඩාත් බරපතල ප්‍රශ්ණය වි ඇත්තේ රාත්‍රි කාලයේ මේ පාලම මත එකදු විදුලි බුබුලක් පත්තු නොවිමය.
එය ඇත්තේ දැඩි ඝණ අදුරකය.
යහපාලනයටවත් මේ පාලමට විදුලි බුබුලක් දාගත නොහැකිවිය.
එහෙත් පසුගිය කාලය තුල නිරෝෂන් ප්‍රනාන්දු මෙන්ම හෙක්ටර් අප්පුහාමි ද තමන්ගේ නීතිවිරෝධි කට්අටුට් වලට අධිබැලති ෆල්ෂ් ලයිට් සවිකර තිබුණ අන්දම අප දුටිමු.
දැන් ඒ අය නව පාර්ලිමේන්තුවට යන්නේ මේ පාලම හරහාය.,
මේ දෙදෙනා හට අපගෙන් එල්ලවෙන පළමු අභියෝගයය මෙයයි.niroshan12
ෆයස් ප්‍රනාන්දු -වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article