spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නීති විරෝධී සංක්‍රමණිකයන්ට නැවතත් දිවයිනට පැමිණෙන ලෙස ආරාධනාවක්..

Must read

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වී සිටින අතර එහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සහභාගී වු මාධ්‍ය සාක්ච්ඡාවකදී දැනට ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික කදවුරු වල ජීවත් වන නීති විරෝධීලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් සියළුම ශ්‍රීලාංකිකයන්ට නැවතත් දිවයිනට පැමිණීමට විවෘත ආරාධනයක් කරන බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ශ්‍රීලංකාව සමග ඇති සබදතාවයන් වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි. අධ්‍යාපනය, ආර්ථික,ආයෝජන,තාක්ෂණික හා බලශක්තිය වැනි ක්ෂේත්‍රවලින් මෙම සබදතාවයන් ශක්තිමත් කිරීමට තම රාජ්‍යෙය් බලාපොරොත්තුව බවත් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

06d5ef45b88131908e99ab8f6f3908f2_L

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article