spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පස්ස දොරෙන් එන්නේ නැති බව ඇමති ජෝශප් මයිකල් පෙරේරා කියයි.

Must read

Joseph-Michael-Pereraඉදිරි තීරණාත්මක මහ මැතිවරණයේ දී තමන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් වන බවට පළවන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සුපුරුදු පරිදි තමන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව අමාත්‍යවරයා කියයි. අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා 1976 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ එක් වරක් එනම් 2010 වසරේදී පමණක් බවත් එම නිවේදනයේ සඳහන්ය.
උපුටා ගැනිම – www.lankadeepa.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article