spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පසුගිය සතියේ පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණයට ගිය අය වහාම PHI ට දැනුම් දෙන්න .!

Must read

1603348521-Fish_Lපෑලියගොඩ මාළු වෙළද සංකිර්ණය කේන්ද්‍රකොට ගෙන මතුව ඇති කොරෝනා පැතිර යාමේ තත්වය නිසා පසුගිය සතිය තුල එය ගිය සැම දෙනාම වහාම  PHI ට දැනුම් දෙන ලෙස දන්වා තිබේ.
මේ අතර පෑලිගොඩ වෙළදුන් වෙන්නප්පුව සහ හලාවත ධිවර අලෙවි කරන ස්ථානවලට පැමිණ ඇතැයි යන සැකය නිසා ඒ ධිවර කලාප වල ධිවර ව්‍යාපාරිකයන් මෙන්ම ජනතාවද බියට පත්ව ඇතැයි වාර්ථා වේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article