spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළාත් පාලන ඇමතිතුමෙනි මේ මැර සේවකයන් ගැන තීන්දුවක් ගන්න.! ( විඩියෝ )

Must read

Faizer( 8.00 am ) මහජන බදුමුදලින් නඩත්තු වෙන මිගමුව මහනගර සභාවේ ඇතැම් සේවයකයන් පසුගිය කාලය තුලදි හැසිරුණු අකාරය ගැන පළාත් පාලන ඇමතිවරයාගේ අවධානයට යොමු කළ යුතුව තිබේ.
එසේ නොවන්නේ නම් එය යහපාලනට එල්ල වන මරු පහරකි.
තවදුරටත් අදාල විෂයභාර ඇමතිවරයා නිහඩව සිටින්නේ නම් මෙවන් මැර කියා අනුමත කිරිමට නිහඩ සහයක් මිස අන් කිසිවක් නොවේ.

දායන් ලංසා ,මාධ්‍යෙව්දි ප්‍රෙඩි ගමගේට පහර දුන් මැරයාද සමගින්
දායන් ලංසා ,මාධ්‍යෙව්දි ප්‍රෙඩි ගමගේට පහර දුන් මැර සේවකයාද සමගින්

Dayan කපිල

Comments

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article