spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළාත් පාලන නාමයෝජනා දැන්වීම නොවැම්බර් 27 දා

Must read

thපළාත්පාලන මැතිවරණ පැවැත්වීම සඳහා වන නාමයෝජනා දැන්වීම නොවැම්බර් 27 වැනි දින නිකුත් කිරීමට මැතිවරණ කොමිසම අද (17) තීරණය කෙළේය.

මැතිවරණ දැන්වීම නිකුත් කොට දින 14කින් පසු නාමයෝජනා කැඳවීම ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

නොවැම්බර් 27 දා සිට දින 17 ක් ගත වූ පසු නාමයෝජනා බාර ගැනීම අවසන් කෙරෙනු ඇත.

නාමයෝජනා කැඳවීමේ දැන්වීම දිස්ත්‍රික් තේරීම් බාර නිළධාරීන්ට හෝ එක් එක් පළාත්පාලන ආයතනවල දිස්ත්‍රික් සහකාර තේරීම් බාර නිළධාරීන් වෙත නිකුත් කෙරෙන අතර මේ පිළිබඳ ගැසට් නිවේදනය අද (17) දිනයේ දී නිකුත් කරන බව ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවැසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article