පළාත් පාලන සතිය නිමිත්තෙන් සමාරම්භක වැඩසටහන මිනුවන්ගොඩදී ආරම්භ වේ

0
13

 

 

පළාත් පාලන සතිය නිමිත්තෙන් එහි සමාරම්භක වැඩසටහන අද දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාවට,

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක
ප්‍රාදේශීය සභාවෙහි උපසභාපතිනි නයෝමි ප්‍රනාන්දු
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් අරුණි ද සිල්වා
සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් සහ ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩල එක්ව සිටියහ.
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here