පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් ගැන දන්නා කියු මෛත්‍රිපාල අද CID යට

0
453

math 111

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මහනුවරදී කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින සැබෑ අපරාධකරුවන් කවුරුන්ද යන්න තමන් හොඳින් දන්නා බව හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here