spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කදුළු හෙලපු ලංසලා දැන් කෝ ?

Must read

ඡන්ද වෙනුවෙන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතදි පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය ගැන කිඹුල් කදුළු හෙලු නිමල් ලංසා වැනි දේශපාලකයන් මේ වන විට නිහඩය.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා දිගින් දිගටම කටයුතු කරමින් සිටින අයට එරෙහිව දැන් රජය මර්ධනය පටන ගෙන තිබේ.
කුරණ දේවස්ථානයේ ගරු සිරිල් ගාමිණි පියතුමන් අත්අඩංගුවට ගැනිමට පවා රජය කටයුතු සැලැසුම් කරමින් සිටියදි ඒ් ගැන ලංසා නිහඩය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article