spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාසිකුඩා සුන්දරත්වය පිළිබද ජංගමදුරකථන කාච සටහනක්….

Must read

පාසිකුඩා කියල කියන්නේ අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම පාසිකුඩා කියන්නේ වසර 30 ක් පැවැති යුද්ධයෙන් පසු නැවතත් දියුණු වෙමින් පවතින ප්‍රදේශයක්. පසුගිය දිනක අප එම ප්‍රදේශයේ කල සංචාරයකදී ජංගම දුරකථන කාචයන්හි සටහන් වූ සුන්දර දසුන් කිහිපයක් ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

පාසිකුඩා වෙරළතීරය, ඉර බැස යන විට.
පාසිකුඩා වෙරළතීරය, ඉර බැස යන විට.

පාසිකුඩා වෙරළතීරය, ඉර බැස යන විට.
පාසිකුඩා වෙරළතීරය, ඉර බැස යන විට.

පාසිකුඩා වෙරළතීරය, ඉර බැස යන විට.
පාසිකුඩා වෙරළතීරය, ඉර බැස යන විට.

"Elephant rock" අවට මුහුද
“Elephant rock” අවට මුහුද

"Elephant rock" අවට මුහුද
“Elephant rock” අවට මුහුද

දිස්ත්‍රික් ලේඛම් කාර්‍යාලය ලෙස ප්‍රයෝජනයට ගන්නා මඩකලපුව ලන්දේසි බලකොටුව

මඩකලපුව ලන්දේසි බලකොටුව
මඩකලපුව ලන්දේසි බලකොටුව

WP_20150603_10_32_46_Pro
මඩකලපුව ලන්දේසි බලකොටුවේ ඇති කාලතුවක්කුව

මඩකලපුව ලන්දේසි බලකොටුවේ ඇති පැරණි මුර කුටියක්
මඩකලපුව ලන්දේසි බලකොටුවේ ඇති පැරණි මුර කුටියක්

මඩකලපුව ලන්දේසි බලකොටුව ඉදිරිපිට ඇති පුස්ථකය
මඩකලපුව ලන්දේසි බලකොටුව ඉදිරිපිට ඇති පුස්ථකය

මඩකලපුව ලන්දේසි බලකොටුව ඉදිරිපිට ඇති පුස්ථකය
මඩකලපුව ලන්දේසි බලකොටුව ඉදිරිපිට ඇති පුස්ථකය

කල්අඩි පාලම යට මාළුබාන ධීවරයන්
කල්අඩි පාලම යට මාළුබාන ධීවරයන්

WP_20150603_11_19_21_Pro
කල්අඩි පාලම යට මාළුබාන ධීවරයන්

මඩකලපුව ප්‍රදීපාගාරය
මඩකලපුව ප්‍රදීපාගාරය

මඩකලපුව ප්‍රදීපාගාරය අවට මුහුදු තීරය
මඩකලපුව ප්‍රදීපාගාරය අවට මුහුදු තීරය

ඡායාරූප – විමෝ මාලින්ද / සිතුමිණි නිමන්තිකා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article