spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැතිර යන මරාන්තික කැස්ස සහ සෙම්ප්‍රතික්සා ප්‍රතිකාර ගැන ජනතාව නොමග යවන ”සමහන්” කාරයා?

Must read

samahan-රටපුරා කැස්ස , සෙම්ප්‍රතිස්සාව සහ උණ වංසගතයක් මෙන් පැතිර යමින් තිබේ. මින් ආරක්ෂා විම සඳහා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් පමණක් අනුගමනය කළ යුතුව තිබියදි සමහන් මුදලාලි දැන් මේ දිනවල ඇතැම් මාධ්‍යයන් හරහා දැවැන්ත ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් ජනයා නොමග යැවිමට කටයුතු කරමින් සිටි.
ඔවුන් මේ හරහා කියා සිටින්නේ අවුරුදු සමයේ  සෙම්ප්‍රතිස්සාවක් වැළදුනහොත්  කැවුම් කොකිස් පවා හදන්නට නොහැකි වන නිසා සෙම්ප්‍රතිස්සාව වැළදුන හොත් සමහන් දිගටම භාවිතා කරන ලෙසය.
මෙය භායානක වැරදි ප්‍රචාරයකි.
පැතිර වන වසංගතයට මුහුණ දිමට සමහන් කාරයා මේ කරන්නේ ජනතාවගේ ජිවිත බිල්ලට දෙමින් සල්ලි පොට්ටනි ගසා ගැනිමට කටයුතු කිරිමය.
මේ මෝඩ අවිද්‍යාත්මක ප්‍රචාරණයන්ට හසු නොවි වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයන් පමණක් අනුගමනය කිරිම නුවනට හුරුය.

 

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article