spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැරිසියේ නිරුවත් කාන්තා උද්ඝෝෂණය

Must read

 paris 1paris 2 paris 3 

මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු රටවල කාන්තාවන්ගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් සහාය පල කරන නිරුවත්  උද්ඝෝෂණයක් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන පැවැත්විණි . පැරිස් නුවර ජාත්‍යන්තර ලුවර් කෞතුකාගාර චතුරශ්‍රයේදී ඊයේ (8) පැවති මේ නිරුවත් උද්ඝෝෂණයට එක්ව සිටියේ අරාබි ලෝකය නියෝජනය කරනු ලබන කලා හා කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසකි .අමිනා ස්බෝයි ,අලියා මග්දා එල් මහදි , සොල්මාස් වකිල්පොර් , සෆියා ලේබ්දී , මේරියම්  රසල් , මරියම් නමාසි  ඇතුළු පිරිස කියා සිටියේ ඉස්ලාමිය රටවල කාන්තාවන්ගේ නිදහස තහවුරු කලයුතු බවත් කාන්තාවන්ව සමානයන් ලෙස සලකන ලෙසත් මෙම නිරුවත් උද්ගෝෂණය මගින් බල කර සිටින බවය .

 

උද්ඝෝෂණයේ නිරතව සිටි කලා හා කාන්තා ක්‍රියාකාරිනියන් සියලු දෙනාවම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පැය කිහිපයකට පසුව සියලුදෙනාවම නිදහස් කෙරිණි . 

ඡායා සහ සටහන – අ.වී 

6 Attachments

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article