spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිටරට සිට පැමිණෙන අය ලියාපදිංචි විමට පොලිසියට යායුතු නැත!.එය අවදානමකි! දුරකථන ඇමතුමකින් පුළුවන!

Must read

policeමාර්තු 01 වනදා සිට විදේශ රටවල සිට පැමිණි සියළු දෙනා විධිමත් ලෙසින් ලියාපදිංචි විය යුතුයැයි රජය දැනුම් දි තිබුණි. කලින් එම දැනුම් දිමේදි එය පොලිසියට ගොස් සිදුකළ යුතුව ඇතැයි කියා තිබුණද පසුගිය එය වෙනස් විය.ඒ අනුව තමන් අයත් පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබාදිමෙන් එය කළ හැකිය.
තතු එසේව තිබියදි තමන්වද පොලිසියේ අයවලුන්ද අවදානමේ හෙළමින් තවමත් පොලිසි වලට ගොස් ලියාපදිංචිකිරිම් සිදුවන බව වාර්ථා වේ.
නිදසුනක් ලෙසින් දැනට මිගමුව පොලිසියට පමණක් පුද්ගලිකව පැමිණ ලියාපදිංචිව ඇති ගණන 90 ඉක්මවා තිබේ.
ඊයේ දිනයේද 15 දෙනෙකුට වඩා වැඩි පිරිසක් පැමිණ ඇතැයි සැලය.
මෙය සැබැවින්ම දැවැන්ත අවධානමක් නිර්මාණය කර තිබේ.
මේ පිළිබදව මහජනයාව විධිමත් ලෙසින් දැනුම්වත් කළයුතුව තිබේන අතරේ පොලිසි වෙතද ඒ වගකිම පැවරේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article