පිටිපන ධිවරයන්ට අද ගජවාසියක් !කූරල්ලා මාළු තොගයක්ම අහුවෙලා !

0
58

 

මිළ අධික මාළුවක් සේ සැලෙකෙන කුරල්ලා මසුන් විශාල තොගයක් අද පිටිපන ප්‍රදේශයේ කුඩාබෝට්ටු ධ්වරයන්ට අහුවෙලා.

පිටිපන මිසමේ ලෙල්ලමේ අද කූරල්ලෝ පිරිලා.ලෙල්ලම උදේ වගේම සවසටත් තියෙනව.

දවසේ මාලු (එදාඅල්ලන ) මාළු ගන්න කැමැති අය⁣ට
එන්න පුලුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here