මිගමු බස්නැවතුම්පොළේ උඩුමහලේ වැසිකිලි ගැන පැමිණිල්ලක් !

0
27

බස් නැවතුම් පොල මීගමුව. උඩ තට්ටුවේ තියන වැසිකිලි වල වතුර නෑ හැමදාම.සල්ලි නම් ගන්නවා ඒත් පිලිවෙලට.

මහජන බදු මුදලින් නඩත්තු වන මේ වැසිකිලි වලට එහෙම මුදලක් අය කරන්න හැකිද?

පහල තියෙන private toilets නෙවෙයි. බස් නැවතුම් පොල ඇතුලේ උඩ තට්ටුවේ තියන වැසිකිළි සම්බන්වයි මේ කියන්නේ.

මිගමු පුරවැසියෙක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here