spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුංචි රෝමයක් වූ මීගමුව චිකාගෝවක් කළේ කවුද ? රන්ජන් අසයි..

Must read

11752438_1457395327916075_7414392689618521580_nDSC04062එක්සත් ජාතික පක්ෂයේ මීගමුව  ආසනයේ  බල මණ්ඩල රැස්වීම අද සවස මීගමුව මහ නගර ශාලාවේදි පැවැත්විණි. මෙම අවස්ථාව සදහා  අමාත්‍ය ජෝන් අමරතුංග, අමාත්‍ය රන්ජන් රාමනායක,  ජෝශප් මාර්ටින්, හරෂණ රාජකරුණා, ප්‍රදිප් පීරිස් ඇතුළු  එජාප ක්‍රියාකාරීන් රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ පා.මන්ත්‍රී   රන්ජන් රාමනායක මහතා විසින් රැස්ව සිටි ජනතාව අමතා කතාකරමින් කියා සිටියේ එදා පුංචි රෝමය ලෙස හැදින්වූ මීගමුව චිකාගෝවක් කර ඇත්තේ අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ   ප්‍රබලයින් බවයි.

DSC04082 DSC04080 DSC04089 DSC04073 DSC04105

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article