spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුපුරා ගිය ටයරය හේතුවෙන් කටුනායක අධිවේගි මාර්ගයේ සිදුවූ අනතුර

Must read

C172C61A-0954-46C2-BFD6-B91015094F41කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් 25 වන කිලෝමීටර් කණුව අසලදී ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට බස් රථය පාලනයකරගැනීමට නොහැකිව පෙරලීයෑමෙන් ඊයේ රාත්‍රි 10.05 ට පමන සිදුවූ අනතුරකින් බස් රථයේ රියදුරාට බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුන බව වාර්ථාවේ .
Accident 1st ෆේස් බුක් පිටුවේ ඇති කොමෙන්ටුවක සටහන්ව ඇත්තේ මේ අවස්ථාවේ බස්රථයේ සිට ඇත්තේ රියදුරා පමණක් බවයbus accident

BD129DA3-8727-402C-A800-F335D8C8F3A013CB72B6-68EA-4EE0-9534-BE8F12891245
මුලාශ්‍රය -නිව්ස් වයර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article