පුරපතිගේ නිවස ඉදිරිපිටට දවල්ටත් ලයිට් ?

0
146

Mayors hm light 1(9.30 pm ) මේ දිස්වන්නේ පුරපතිගේ නිවස පිහිටි කටුවපිටිය පාරයි .
ඒ අසලින් අද පෙරවරුවේ 8.30 ට පමණ යමින් සිටි මිගමුවෙ බදුගෙවන්නෙකු විසින් මේ ඡායාරූපය අප වෙත එවා තිබුණි.
මේ  ගැන අප  කිසිවක්ම නොලියන්නේ බදුගෙවන පුරවැසියන් විසින් මෙය මාධ්‍ය වෙතට යොමු කිරිම තුලින්ම නගරයේ ප්‍රධාන පුරවැසියාට දි ඇති කදිම පණිවිඩය නිසාමය.
ඒ හොදටම ඇති යැයි හිතන්නේ අප විතරක් නොවන බව දන්නා නිසාම අපේ සටහනට තිතක්ම තබමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here