spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පූජකවර සුදුසුකම් සඳහා දෙමාපියන් අත්‍යවශ්‍යද ?

Must read

    පූජකවරය යන සක්‍රමේන්තුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් මහ බ්‍රහස්පතින්දා නම් දිනයේදි ස්ථාපිත කරන ලදි.
එවිට දේව වචනය මිනිසුන් අතරට ගෙන යාම සඳහා තෝරාගනු ලැබුයේ ඉතා දිළිඳු අසරණ පිරිසකි.
ඔවුන් අපෝස්තුලුවරුන් යනුවෙන් හඳුන්වමු. ජේසුස් වහන්සේ බොහෝවිට ප්‍රකාශ කරනු ලැබුයේ මා අනුගමනය කිරීමට නම් සියල්ල අතහැර දමා පැමිණෙන ලෙසයි.පුජකවරය තුළින්ද ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරමින් කිතුවදන සමාජය වෙත රැගෙන යෑම නොවේද?නමුත් ඒ සඳහා ඇතුලු වීම සඳහා දෙමාපියන් අත්‍යවශ්‍ය යන්න වර්තමානයේදි අපට අසන්නට ලැබෙන කරුණකි.පියතුමෙකු වීමට,පියතුමෙකු වීමට,පැවදි දිවියට ඇතුලු වීමට මෙය අත්‍යවශ්‍ය නම් සියල්ලම අතහැර දමා  පැමිණෙන්න යන්න කිතුවදන අහක දැමීමක් ලෙස මම සලකමි.මේ හේතුව නිසා පැවදි දිවියට ඇතුලු වීමට කැමති දෙමාපියන් කුඩාකල සිට අහිමිව ගිය දරුවන්ට දෙව්සත්හල් සඳහා ඇතුල්වීමට නොහැකිවී තිබෙන බව ඔබට තේරුම් යනවා නොවේද? මේ පිළිබඳ කතෝලික සභාවේ දැඩි අවධානය යොමු විය යුතු බව මාගේ අදහසයි.
             සේවියර් –  දුන්ගාලපිටියfather-son-jump1
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article