spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ල – අහදියා දහම් පාසලේ  ගුරුවරුන් හට පුහුණු වැඩමුළුවක්

Must read

ඉයේ (25 ) වනදා   පෙරියමුල්ල – අහදියා දහම් පාසලේ  ගුරුවරුන් හට පුහුණු වැඩමුළුවක් මීගමුව විස්ඩම් ජාත්‍යන්තර පාසලේදී පවත්වන ලදී. මේ වැඩමුළුව සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ හිටපු ගුරු උපදේශක , එම්.එච්.එම් බුහාරි මහතා, ෂේක් එන්.එම්.එන්.මොහිදින් (ඉස්ලාහී) යන මහත්වරුන්  සහභාගී වූහ. මෙම වැඩමුළුව අහදියා දහම් පාසල විසින් සංවිදානය කරන ලදි.

 

එම්.එස්.එම්. මුනිර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article