spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ල සුසාන භුමියේ රථගාලට මොකද වුනේ ?

Must read

11618430-businessman-question-cartoon-over-white-background-vectorමීගමුව පෙරියමුල්ලේ මඤ්ඤොක්කා හේන ලෙස ප්‍රකට ඇති සුසාන භුමිය වෙනුවෙන් වෙන්කර ඇති රථගාල සදහා වු ඉඩම මේ වන විට නගර සභාව විසින් නිසි ලෙස නඩත්තු නොකිරිම නිසා මේ කනත්ත වෙතට පැමිණෙන රථවාහන ගාල් කරගැනිම සදහා විධිමත් වැඩපිළිවෙලක් නැතැයි ප්‍රදේශවාසිහු චෝදනා නගති.
මෙසේ රථගාල සදහා වෙන්ව ඇති භුමිප්‍රමාණය ඇතැම් අයවලුන් විසින් අයථා ලෙස තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සදහා යොදා ගෙන ඇතිබවටද දැන් චෝදනා එල්ලව පවති.
මීගමුව මහනගර සභාව මේ ගැන ඉක්මන් පියවරක් ගත යුතුව තිබේ.
ජුඩ් ප්‍රනාන්දු-පෙරියමුල්ල

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article