spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සාමවිනිසුරු ලෙස දිව්රුම් දෙයි

Must read

Piyapema නො. 73 බි, දොලාගත පාර, උඩුගම්පොල. ලිපිනයෙහි පදිංචි මානික්කරත්න රූපංජනගේ ප්‍රියප්‍රේම මහතා මුළු දිවයිනටම බල පැවැත්වන පරිදි සාමදාන විනිශ්වයකාරවරයකු  ලෙස ගම්පහ අධිකරණයේදී ගම්පහ  දිස්ත්‍රීක් අතිරේක දිසා විනිසුරුවරයෙකු ලෙස ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා ඉදිරියේදී පසු ගිය දා දිවුරුම් දූන්නේය.
මානික්කරත්න රූපංජනගේ ප්‍රියප්‍රේම මහතා සමස්ථ ලංකා ජායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සාමාජික ගම්පහ  දිස්ත්‍රීක්  ජායා රූප ශාලා හිමියන්ගේ සංගමයේ සාමාජික මිගමුව ජායාරූප ශිලිපීන්ගේ සංගමයේ අධ්‍යක්ෂක මංඩලයේ සාමාජිකයෙකු ලෙසද විද්දූත් හා පුවත්පත් මාධ්‍යවේදියෙකු ලෙස දසක දෙකකට ආසන්න කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියෙලෙන අතර ප්‍රකට ව්‍යපාරිකයෙකු සමාජ සේවකයෙකු ලෙස විහාරස්ථානයේ හා ප්‍රදේශයේ සමිති සමාගම් රැසක  ක්‍රියාකාරී සාමාජිකයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article