spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොඩි බෝට්ටුවකට අහුවුන ”අලි” මඩුවා !

Must read

IMG_20200605_071237IMG_20200605_071112අද පෙරවරුවේ පිටිපන ලෙල්ලම අසලට පැමිණි කුඩා බෝට්ටුවක් එහි රැගෙන විත් තිබුනේ අලි මඩුවෙකි. බෝට්ටුව පිරෙන්නට තරම් විශාල ප්‍රමාණයකින් යුත් මේ මඩු වර්ගය ධිවරයන් විසින් හදුන්වනු ලබන්නේ අලි මඩුවා යනුවෙනි.
කිලෝ 154 ක බරින් යුත් මේ මඩුවා අද දිනයේම අලෙවි කරන්නට කටයුතු කර තිබුණි.ඒ කිලෝවක් රු 350 කටය.IMG_20200605_071553IMG_20200605_071521IMG_20200605_072936IMG_20200605_073229_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article