spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොල් පර්යේෂණාගාර මණ්ඩලයට නව සභාපතිවරයෙක්

Must read

අද පෙරවරුවේදී ලුණුවිල පොල් පරේෂණාගාර මණ්ඩලයේ නව සභාපති ලෙස රිචී ප්‍රනාන්දුපුල්ලේ මහතා වැඩබාර ගන්නා ලදී. සුබ මොහොතින් පැවති ආගමික වතාවත් සමගීන් ඒ මහතා පොල් පර්ෂණ මණ්ඩලයේ සභාතිධූරය භාරගත් අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා සහ නීතිඥ ගුණවර්ධන මහතා ද සහභාගී වී සිටියහ. රිචී ප්‍රනාන්දුපුල්ලේ මහතා වයඹ පළාත් සභාවේ පළමු කතානායකවරයා ලෙස වසර 12ක් කටයුතු කළ අතර ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ද වෙයි.1

3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article