spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලිතින් බෑග් වෙනුවට අලංකාර පන් බෑගයක් මොණිකා වෙතින්

Must read

4
පරිසරයට මුදාහැරෙන පොලීතින් සහ ප්ලාස්ටික් අවම කර ගැනීම සඳහා මේ වන විට නොදිරන පොලීතින් භාවිතය රජය විසින් තහනම් කර තිඛේ.   පාරිභෝගිකයන් වන ඔබට මෙය එක්තරා අභියෝගයක් වුවත් අපේ ජීවිතයේ අවශ්‍යතා සඳහා පොලීතින් බැහැර කර ඒ වෙනුවට ස්වාභාවික අමුද්‍රව්‍ය වන රෙදි,පන් වැනි බෑග් භාවිතය පුරුදු කරගතහොත් එය අපට මෙන්ම තවත් පරම්පරාවකට දායාද කළ හැක. මෙම අවශ්‍යතාවය වෙනුවෙන් දැන් මොණිකා ග්‍රයින්ඩින්  මිල්ස්  හී අලංකාර පන් බෑග් විවිධ ප්‍රමාණ වලින් අළෙවි කිරිමට තබා ඇත.


නො 18 /පළමු මහල /ද කෘාස් මාවත/මීගමුව දු.ක.0312235029/03122338632 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article