spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ හෘද රෝග ඒකකය ආරම්භ වන්නේ කවදාද ?

Must read

මීගමුව රෝහලට හෘද රෝග සායනය සදහා අවශ්‍ය තාක්ෂණ උපකරන ලැබුණේ දැනට වසර ගණනකට පෙරදීය. නමුත් තවමත් හෘද රෝග ඒකකය ආරම්භ කරන්නට රෝහල් පරිපාලනයට නොහැකි විය. මේ සදහා සූදානමක් තිබුණද රෝහල තුළ  ඒ සදහා අවශ්‍ය ස්ථානයක් නොමැති නිසා  මෙම ඒකකය ආරම්භ කිරීම කල් යන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මේ හේතුව නිසා මීගමුව හා අවට ප්‍රදේශ වල සිටින හෘද රෝගීන්ට ගම්පහට හෝ පුද්ගලික රෝහල් වලට  යාමට සිදුව තිඛේ. ආර්ථික අපහසුතා තිඛෙන රෝගීන්ට සිය සායන කටයුතු සදහා පුද්ගලික රෝහල් වෙත යාමට සිදුවීම  ඉතාම කණගාටුදායක තත්ත්වයකි. එය වඩාත් කණගාටුදායක වන්නේ මීගමුව රෝහලට හෘද රෝග ඒකකයක් සදහා අවශ්‍ය අපකරණ තිබියදීත් රෝගීන්ට අවට රෝහල් වලට යාමට සිදුවීම හේතුවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article