spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලිස් නියෝග  නොතකා විදුලි බිලට එරෙහිව දිවුලපිටියේ පෙළපාලි ගිය පිරිසක් අත්අඩංගුට !

Must read

‍විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කළ ස්වාමීන් වහන්සේ ඇතුළු 6 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් මෙම පාගමන දිවුලපිටිම මංසන්ධියේ සිට කොළඹ දක්වා සංවිධානය කර තිබුණි.

කෙසේවෙතත් පාගමන ආරම්භයේදීම පොලිසිය විසින් පාගමන ක්‍රියාත්මක නොකරන ලෙස දැනුම් දීමක් ද සිදුකළේය.

එහිදී කලහකාරී ලෙස හැසිරුණු විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුළු පිරිසක් ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔවුන් මේ වන විට දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article