spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොහොට්ටුවට 2/3 බලයක් නොදෙන ලෙස මෛත්‍රි ඉල්ලා සිටී!

Must read

IMG-20191201-WA0044IMG-20191201-WA0045IMG-20191201-WA0035IMG-20191201-WA0046එළඹෙන මහ මැතිවරණයේදි පොහොට්ටුවට තුනෙන් දෙකේ බලය නොදිය යුතුබව හිටපු ආණඩුකාර මෛත්‍රී ගුණරත්න පවසා සිටි.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරියමුල්ල අක්ෂ්‍යා හෝටලයේ පැවති ජනහමුවක් අමතමිනිIMG-20191201-WA0043

ඊයේ (01දා) එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පැවති මෙම ජනහමුවේදි තවදුරටත් අදහස් දක්වමින් මෛත්‍රී ගුනරත්න මහතා ප්‍රකාශකළේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයෙන්ද තරඟ වදින බවය. මෙහිදී තීරක පක්ෂයේ කාර්‍ය කොටස තම පක්ෂයට ලබාගැනීමට අදහස් කරන බවත්, ඒ මහතා සඳහන් කරන ලදී.එමෙන්ම දැනට පත්වී සිටින ජනාධිපති වරයා හොඳ වැඩ අගය කරන අතර වැරදි වලදී පක්ෂයක් වශයෙන් නැගී සිටින බවද ප්‍රකාශ කරන ලදී .
එසේම ජාතිවාදී පක්ෂ තහනම් කළයුතු බවත්, ජාතිවාදය තුළින් බලයට ඒම වැරදි සහගත බවත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී .

මෙම ජන හමුව සූදානම් කල කපිල නන්ද සුලෝචන මහතා ප්‍රකාශකළේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ අළුත් පක්ෂයක් වශයෙන් ඉදිරියේ එන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අතර
ඒසඳහා සුදුසු නායකත්වයක් ලැබී ඇති බවත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article