spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාත්‍යන්තරයට විහිළු සැපයිම සදහා ප්‍රසන්න ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිටට !

Must read

1575266820-swiss_Lස්විස් තානාපති කාර්යාලයේ විසා අංශයේ සේවිකාවක් පැහැරගෙන ගොස් ප්‍රශ්ණ කිරිම පිළිබද ප්‍රශ්ණය මේ වන විට ජාත්‍යන්තරයේම අවධානයට ලක්ව ඇති අතර ශ්‍රි ලංකා රජය ඒ පිළිබදව පරික්ෂණ ආරම්භ කර ඇති බව කියැවේ.
මේ අතර ඊයේ රාත්‍රියේද රජයේ ජනමාධ්‍ය ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිවේදනයක්ද ප්‍රකාශයට පත්විය.සැබැවින්ම මෙම ගැටළුව දැන් රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් බවට පත්ව ඇති අතර මුළු ලෝකයේම අවධානයද මේ කරුණ දෙසට යොමුවෙමින් තිබේ.
සැබැවින්ම දැන් මෙය ජාත්‍යන්තරය හා බැදුන ප්‍රශ්ණයකි. .
තතු එසේව තිබියදිමව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත.
ඒ පැහැර ගැනීමට ලක් වු බවට පැවසේන ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට පවසමින්.
මේ පිළිබදව මිපුරට අදහස් දැක්වු පොහොට්ටුවට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේ ජනපති ගෝඨාභය රාජපක්ෂවද අපහසුවට පත්කරවමින් විශ්‍රාමික මේජර් වරයා ජාත්‍යන්තරට විහිළු සපයන බවය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article