spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොළ ටෙන්ඩර්කරුට සහන දිමට අතයට ගණුදෙනු කළ පොහොට්ටු මන්ත්‍රිලා කව්ද ?

Must read

Bribe-for-Passport-Police-Verification-1024x682මීගමුව මහනගර සභාවේ අතයට ගණු දෙනු එළිපිට ගණුදෙනු තරමටම පිමි පණිමින් ඉදිරියට පැමිණෙමින් තිබෙන ප්‍රවණතාවයකි.
මේ සම්බන්ධයෙන් අළුත්ම පුවත වාර්තා වන්නේ පොළ ටෙන්ඩර්කරුට සහන ලබාදිම වෙනුවෙන් වු ගණුදෙණුවකි.
ඒ සිදුව තිබුනේ අතයටය.
පොහොට්ටු මන්ත්‍රිවරුන් කිපදෙනෙකු අතර ඒ මුදල් බෙදි ගිය බව මහනගර සභාව තුල ප්‍රසිද්ධ රහසකි.
ඉතින් මේ මන්ත්‍රිලා කව්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article