spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෝරුතොට පුංචි බිච් පාක් එකට ලයිට් නෑ !

Must read

Archilede-LED-Street-Lighting-System-2මීගමුවට ඇත්තේ එක් ප්‍රධාන  වෙරළ උද්‍යානයකි. දශකයටත් වඩා වැඩි කාලයක් තිස්සේ එය ඇත්තේ මීගමුවේ එක්තරා දේශපාලන පවුලකට හම්බකරගැනිම සදහාය.
මේ වෙනුවෙන් එහි යන ජනයා මේ පවුලට හැකි පමණින් මුදල් උපයා දෙන්නට කටයුතු කරනු ලබන අතරේ තරමක විනෝදයක් විවේකයක් ලබති.
නාගරික ජිවිතයෙන් කර්කශව ගෙවන ජිවිතයට මද හෝ අස්වැසිල්ලක් ලබාදෙන්නට පෝරුතොට ප්‍රදේශයේද විවේකය ගතකරන්නට පුංචි තැනක් ඉදිව තිබේ.
මේ පුංචි බිච් පාක් පිහිටා ඇති මුළු තිරයේ මහ මාර්ගයේ එකදු විදුලි බුබුලක් නැති තරම්ය.
මේ නිසා පුංචි බිච් පාක් එක මේ දිනවල පවතින්නේ අදුරේමය.
නගර සිමාව පැන විශ්‍රාමික රාජ්‍ය නිලධාරින්ගේ නිවෙස් ඉදිරිපිටටද විදුලි ආලෝකය ලබාදෙන්නට කටයුතු කරනු ලබන නියෝජ්‍ය කොමසාරිස්තුමියටවත් නොහැකිව ඇත්තේ මන්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article