spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බලය වෙනුවෙන් අහිංසකයන් ඝාතනය කල මිනිමරුවන්ට එරෙහිවෙමු…

Must read

පාස්කු ප්‍රහාරය බලය වෙනුවෙන් කළ මිනිමරුමක් කියන කරුණු දැන් සමාජ ගතවෙලා ඉවරයි . ඒකෙන් ගැලෙවෙන්න දැන් ඒ මිනිමරුවන්ට බැ.


ඒත් ගැටළුව තියෙන්නේ මේක බය නැතුව එළියට ඇවිත් දිගටම කියන්න පුලුවන් පිරිස දවසින් දවස අඩුවේගන යන එකයි.

දවස ගානේ පාරවල් වල විරෝධතා තිබුණත් ඒ හැමෝටම වැදගත් එයලා අල්ලන් ඉන්න බෝඩ් එක තමයි .


එහෙම කාලයක මිගමු පුරවැසි එකතුව බලය වෙනුවෙන් අහිංසකයන් ඝාතනය කළ මිනිමරුන්ට එරෙහිව මාසේ හැම 21 වෙනිදාවකම පාරට ඇවිත් මේ අභියෝගය කරනව

ලංකාවේ පාරේ අරගලය තුල අද රාජපක්ෂල මේ රටට කරපුව අමතක වෙලා වගේ තමයි පේන්නේ . ඒ හින්දම ගෝ හෝම් කියපු ගෝඨත් දැන් ලංකාවට ඇවිත් අපුරුවට ඉන්නවා.

(ඡායා – ලාල් ලක්ෂ්මන් ප්‍රදිපාගේ ෆේස් බුක් පිටු වලිනි )




- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article