spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”බල්ලොත් එක්ක බෑ” නොකි පාප්තුමා

Must read

dog1dogපනස්දහසකටත් වඩා වු බැතිමතුන් අතරේ බල්ලන් සිටිනු දක්නට ලැබුනේ පසුගිය දිනක වතිකානුවේ පාප්තුමන්ගේ විශේෂ දේවමෙහෙයකදිය.
ඒ විවිධ විපත් අවස්ථාවන් හිදි මිනිසුන් බේරගැනිම සදහා යොදවාගනු ලබන ඒ වෙනුවෙන්ම විශේෂයෙන්ම පුහුණු කරනු ලැබු සුනඛයන් පිරිසකි.
ඒසේ සභභාගි වි තිබුනේ ඒ වෙනුවෙන් වු  සංවිධානයක 25 වන සංවත්සරය වෙනුවෙනි.
එහි ප්‍රධානියෙකු අදහස් දක්වමින් පවසා සිටියේ තමන්ගේ සංවිධානයේ අරමුණු මිනිසුන්ට හැකි හැම විටකදිම උපකාර කිරිම බවත් ඒ වෙනුවෙන්ම කැපව සිටින මේ සුනඛයන් මේ සංවත්සර අවස්ථාවට සභභාගි කරනොගත්තේ නම් එය උන්ට කරන අගෞරවයක් ලෙස තමන් සලකන බවත් පාප්තුමන් විසින්ද නිරන්තරයෙන්ම කියන්නේ තමන්ගේ අධිකාරිය අන්අය මත පටවනවා වෙනුවට ඒ අයට උපකාර කරන්න පේවන ලෙසත් නිසා තමන්ගේ 25 වන සැමරුමට වතිකානුව තෝරාගත් බවය.
මෙහිදි ප්‍රැන්සිස් පාප්තුමන්ගෙන් ලද සෙනෙහෙවන්ත පිළිගැනිම තමන් ඉතා ඉහලින් අගේ කරන බවත් යළිත් තම සංවිධානයේ 30 වන සංවත්සරය සදහා බල්ලන්ද කැටුව යළිත් තම සංවිධානය මෙහි පැමිණෙන බවත් පවසා සිටින ලදි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article